පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීම මාර්තු 17වනදා සිට
- News Room
- Mar 3
- 1 min read

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා බාරගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

Comments