top of page

පුංචි ශ්‍රී පාදයෙන් ප්‍රංශ ජාතික කාන්තාවක් ඇද වැටෙයි



ඇල්ල, පුංචි ශ්‍රී පාදයේ සංචාරය කළ අවුරුදු 64ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ඇගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. අදාළ සංචාරක කාන්තාව පළමුව දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page