top of page

පවිත්‍රාත් රනිල්ගෙ පැත්තට පනී...



අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම සහාය ලබාදීමේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොතිබුනු අතර, ඇය පාක්ෂික හමුවක් කැඳවා විමසීමේදී පාක්ෂිකයන් පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page