top of page

බේකරි නිෂ්පාදනත් ඉහළට?

පවතින තත්ත්වට හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (23) තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිය ක්ෂේත්‍රය දැඩි ලෙස අර්බුදයකට ලක්වී ඇති බවයි. පාන් ඇතුලු සියලුම බේකරි නිෂ්පාදන නිපදවීමේ සිට බෙදාහැරීම දක්වා ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි ඔහු කියා සිටියේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page