top of page

බ්‍රසීලයේ බස් රථයක් පෙරලීමෙන් 23 දෙනෙකු මියයයි


ree

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයක ගමන් ගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එහි 40 දෙනෙකු ගමන් කර ඇති අතර, සිද්ධියෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මිය ගිය පිරිස අතර, ගැබිණි කාන්තාවක්ද සිටින බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුකාර කාර්යාලය දින තුනක ශෝකයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page