top of page

මැලේසියානු යූටියුබ් තරුවගේ සිරුර පාලමක් යට

මැලේසියාවේ අතුරුදන් වී සිටි ගායකයෙකු මෙන්ම යු ටියුබ් කෙනෙකු වූ මුහම්මද් නිස්සා අෆාම්ගේ සිරුර පාලමක්ය ට තිබී හමු වී තිබෙනවා. ඔහු සංගීතයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන සිටි තරුණයෙක්.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 23ක් වන බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම අබිරහස් මරණය පිළිබඳව එරට පොලිසිය විමර්ශන සිදුකරමින් සිටින බවයි.


ree

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page