top of page

යුක්රේනයෙන් රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාර



යුක්රේනය විසින් ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදය සැපයූ දිගු දුර මිසයිල රුසියාවට එල්ල කළ බව රුසියානු රජය තහවුරු කර තිබෙනවා.

රුසියානු බලධාරීහු පැවසුවේ, මිසයිල 5ක් ඔවුන් විසින් අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම එක් මිසයිලයක කොටස් හමුදා මධ්‍යස්ථානයක ගින්නක් ඇති කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page