යෝෂිත පොලීසියට එයි
- News Room
- Mar 25
- 1 min read

ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගිය 21 වැනිදා යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් විසින් සමාජ ශාලාවක් ආසන්නයේදී ගැටුමක් ඇති කරගෙන තිබුණා.
댓글