top of page

රාජිතගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මෝසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page