රතු පල්ලිය අසල ගින්නක්News RoomMar 13, 20251 min readපිටකොටුවේ, රතු පල්ලිය අසල ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.
Comments