top of page

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ජනාධිපති වීමෙන් පසු පළමු කාර්යය ලෙස රනිල් වික්‍රමසිංහගේ වත්කම් ප්‍රකාශය ගැන පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජාජබ පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය ජනතාව පිළිනොගන්නා බවත් එම වත්කම් හා බැරකම් ජාජබ ජනපති අපේක්ෂක අනුර කුමාරගේ වත්කම්වලට වඩා අඩු බව ජනතාව පිළිනොගන්නා බවත් ඒ මහතා තවදුරටත් මාධ්‍ය අමතමින් පැවසීය.



Comments


Commenting on this post isn't available anymore. Contact the site owner for more info.
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page