top of page

රනිල් නාමයෝජනාවට අත්සන් තබයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරණ නාමයෝජනා පත්‍රවලට අද අත්සන් තැබීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය අලි සබ්රි සහ බන්දුල ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page