ලෝක රන් මිල ඉහළට
- News Room
- Jan 6
- 1 min read

ලෝක රන් මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. අමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍යය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම, ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
අවසන් වරට ලෝක රන් මිල ඩොලර් 4,549.71 ක අගයක වාර්තා වී තිබුණේ 2025 දෙසැම්බර් 26 වන දින ලෙසයි සටහන් වී ඇත්තේ.




Comments