top of page

ලංගම බස් රථයක් මාර ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදීයි. මෙම අනතුරු අද පෙරවරු 11.30ට පමණ සිදුව ඇති අතර තුවාල ලැබූ පිරිස හලාවත රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තාවෙන්නේ. හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page