top of page

ලබන මස අවසන් වන තෙක් තෙල් ගටලුවක් නෑ; ඛනිජ තෙලේ නීතිගත සංස්ථාවේ සභාපති

ලබන මස අවසන් වන තෙක් තෙල් පිළිබඳ කිසිඳු ගටලුවක් නොමැති අතර මේ වන විට QR ඛේතය පිළිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බව ඛනිජ තෙලේ නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. ඒස්. ද රාජකරුණා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි. යුද්ධය ආරම්භ වූ මොහොතේ දී ජනතාව අනවශ්‍ය ලෙසින් බියට පත්වූ බවත්, ඒ හේතුවේන වෙනදාට වඩා වැඩියෙන් තෙල් පරිභෝජනය වූ බවත් ඔහු සඳහන් කළා.‍‍ ඒ අනුව, ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට QR ඛේතය ගෙන‍ාවේ පෙර අත්දැකීම් එක්ක බවත් තෙල් පරි‍භෝජනය අඩුකිරීම සහ ජනතාව බිය වී තෙල්පෝලිම්වලට ගිය නිසා බවත් සභාපතිවරයා මෙහිදී පැවසුවා. මින්පසු තෙල් පෝලිම්වල සිට තෙල් ලබාගත යුතු නැති බවත්, තමන්ට හිමි තෙල් ප්‍රමාණය තෙල්හල්වල ඇති බවත් ඔහු සඳහන් කළා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page