විමල් සත්‍යග්‍රහය අරඹයි
- News Room
- Jan 12
- 1 min read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කරගන්නා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙස බල කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විසින් මීට සුළු මොහොතකට පෙර අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහාය ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




Comments