top of page

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට



ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරීපත් වී තිබෙනවා. ඒ අනුව 2025 - 2027 කාල පරිච්ඡේදය සඳහා ඔහු මෙලෙස නැවත වරක් සභාපති ධුරයට තේරී පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ. ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වූයේ පිට පිටම සිව්වන වතාවට වීමද විශේෂත්වයක්.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page