top of page

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි



තරග දෙකකින් සමන්විතවන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරගය එළැබෙන 18වැනිදා ආරම්භ වීමට නියමිත අතර ජනපතිවරණය හේතුවෙන් 21වැනිදා තරගය නොපවත්වයි.

එම සංචිතය පහතින්.

ධනංජය ද සිල්වා (නායක)

පැතුම් නිස්සංක

දිමුත් කරුණාරත්න

ඇන්ජලෝ මැතිව්ස්

කුසල් මෙන්ඩිස්

දිනේෂ් චන්දිමාල්

ඕෂධ ප්‍රනාන්දු

කමිඳු මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

රමේෂ් මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

අසිත ප්‍රනාන්දු

ළහිරු කුමාර

විශ්ව ප්‍රනාන්දු

ජෙෆ්රි වැන්ඩසේ

මිලාන් රත්නායක

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page