ශ්‍රී ලංකාවේ ආර්ථිකයට IMFහි අඛණ්ඩ සහාය
- News Room
- Jan 21
- 1 min read

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළි තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති හමුවකදී මේ බව සඳහන් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පවත්වා ඇති බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.




Comments