top of page

සූඩානයේ වේල්ලක් කැඩී යාමෙන් 60ක් මරුට


ree

ඊසානදිග සුඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ මේ දිනවල එරට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයේ බලපෑමෙන්.

සිදුවූ එම අනතුරින් මියගොස් ඇති පිරිස තවත් ඉහල යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.

අනතුරින් එම ප්‍රදේශයේ ආපදාවන්ට ලක්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර, වේල්ල කඩා වැටීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශය බරපතල පානීය ජල හිඟයකට මුහුණ දිය හැකි බවයි සඳහන් වන්නේ.


ree

ree

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page