සිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රු.600යි; රු.28කින් ඉහළට
- News Room
- Apr 7
- 1 min read

සිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව, රුපියල් 572ක්ව පැවති එහි මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගියා. නව මිල අද (7) සිට ක්රියාත්මකයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්රල් සහ ලංකා ඔටෝ ඩීසල් රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවිකරන බවයි.




Comments