සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවටNews RoomMay 111 min readජනප්‍රිය රංගන ශිල්පිණී සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සම්බන්ධ වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Commentaires