top of page

සාම පාද යාත්‍රාව අද දෙවැනි දිනටත්

සාම පාද යාත්‍රාව දෙවැනි දිනට අද (23) මාතලේ අලු‍විහාරයෙන් ආරම්භ වූ අතර, එය මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාව දක්වා ගමන් කිරීමට නියමිතයි. වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් ඊයේ (22) දඹුල්ල පූජා නගරයෙන් මෙම සාම පාද යාත්‍රාව ආරම්භ කළා. ඒහිපස්සිකෝ සාමයේ පාගමන නමින් ආරම්භ වූ මෙය මේ මස 28 වැනිදා දක්වා පැවැත්වෙනවා. සාම පා ගමන සඳහා ”‍ආලෝකා”‍ නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටිනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page