top of page

සිරියානු ජනාධිපති රටින් පනී



සිරියානු ජනාධිපති බසාර් අල් අසාද් ඩැමස්කස් අගනුවරින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට සිරියානු කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය සති දෙකක කාලය පටන් කැරළිකරුවන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සටන් ආරම්භ කළ අතර, ඔවුන්ගේ ප්‍රහාරයන් හමුවේ රජයේ හමුදා පසුබැසීමට ද පියවර ගත්තා.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page