top of page

සජිත්ගේ රැලිය කුරුණෑගලින් අරඹයි...

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැළිය ඊයේ (16)සවස කුරුණෑගල දී පවත්වා තිබෙනවා.




එම රැලිය සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් දේශපාලන නායකයන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page