සජබට තිලකරත්න ඩිල්ශාන්ගේ සහය
- News Room
- Aug 14, 2024
- 1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල තිලකරත්න ඩිල්ශාන් කලක් එහි නායකත්වය ද හෙබවීය.
Comentarios