top of page

ඉන්දියාවට 25% ක් සහ දකුණු කොරියාවට 15% ක් ලෙස ට්‍රම්ප් විසින් තීරුබදු පනවයි

දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අමෙරිකාව, කොරියානු රජය සමඟ පූර්ණ වෙළඳ ගිවිසුමකට එකඟවීම හේතුවෙන් ඉහළ තීරු බද්දක් පැනවීම සිදු නොකළ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර, ඉන්දියාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page