top of page

2025 සිට දහම් පාසල් ගුරුවරුන්ට දීමනාවක්




දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2025 වසරේ සිට සියලු ආගම්වල දහම්පාසල් ගුරුවරුන් සඳහා මෙම දීමනාව ලබා දීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page