top of page

712,319 කට තැපැල් ඡන්ද වරම්



2024 ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. මැතිවරණ කොමිසම පවසන්නේ මෙයින් වැඩිම සංඛ්‍යාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටින බවයි.

ඒ, 76,977ක් බවයි සඳහන් වන්නේ.

Комментарии


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page