top of page

අර්ච්චුනා රාමනාදන් දේශපාලනයෙන් ඉවත්වන්න සූදානම් වෙයි



තමන් නීතියට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් පවසනවා. ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තමන් වැඩි කලක් දේශපාලනය සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි. දේශපාලනය තමන් අකැමති ක්ෂේත්‍රයක් බවත්, නමුත් තමන් සිටින කාලයේ කෙලින් වැඩ කිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page