top of page

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්



ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එහි කම්පනය ඔස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගොං දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page