top of page

කොල්ලුපිටියේ නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටි විදෙස් කතක් හදිසියේ මියයයි



කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබේ. එම නවාතැන්පලේදී විදේශිකයන් තිදෙනෙකු අසනීප වී රෝහල් ගත කර ඇති අතර එයින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවකි. අනෙක් දෙදෙනා ජර්මන් ජාතික යුවළක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page