top of page

කුෂ් තොගයක් සමග විදෙස් පුද්ගලයෙක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට



කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මලු තුළ සූක්ෂ්​ම ලෙස සඟවා කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට උත්සාහ කළ විදේශිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මත්ද්‍රව්‍ය තොගය ටොෆි සහ චොකලට් පැකට් ලෙස සකස් කර සිය ගමන් මලු තුළ සූක්ෂ්​ම ලෙස සඟවාගෙන රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු ඊයේ (04) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි සඳහන් වෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page