කෙහෙළිය අල්ලස් කොමිසමට
- News Room
- 6 hours ago
- 1 min read

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Comments