top of page

කටුවාන කර්මාන්ත පුරයේ විශාල ගින්නක් – ප්‍රදේශයම කළු දුමෙන් වැසේ

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පැවසීය. ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ. ගින්න පැතිරෙමින් තිබෙන බව පොලීසිය සඳහන් කරයි. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු යොදමින් පවතින බවයි සඳහන් වන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page