ජනාධිපතිවරණයේ දෙවනවර ගණනයෙන් පසු අවසන් සමස්ථ නිල ඡන්ද ප්‍රතිඵලය
- News Room
- Sep 23, 2024
- 1 min read

අනුර කුමාර දිසානායක
පළමු මනාප සංඛ්‍යාව - 5,634,915
දෙවැනි මනාප සංඛ්‍යාව - 105,264
එකතුව - 5,740,179
සජින් ප්‍රේමදාස
පළමු මනාප සංඛ්‍යාව - 4,363,035
දෙවැනි මනාප සංඛ්‍යාව - 167,867
එකතුව - 4,530,902






Comments