top of page

ජනපතිගේ පළමු සාකච්ඡාව ආරක්ෂක ප්‍රධානීන් සමඟ



නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.

ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් පසුව එම සාකච්ඡාව පැවැත්විණි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page