top of page

ජස්ටින් බීබර් ජූනියර් උපදියි



ලොවක් ආදරය කරන ගායකයෙක් වන ජස්ටින් බීබර්ගේ පළමු දරුවාගේ උපත නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අලුත උපන් බිළිදාගේ නම Jack Blues Bieber බවයි.

ජස්ටින් බීබර් හා ඔහුගේ බිරිඳ හේලි බීබර් විවාහයට පත්වුයේ 2018 වසරේ දී.

එමෙන්ම, Katy Perry සහ Kylie Jenner ද ඔවුන්ට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජස්ටින් බීබර් ජනප්‍රියට පත් වුයේ වයස අවුරුදු 13 වැනි කුඩා වයසක දීයි.

Kommentare


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page