top of page

තායිලන්තයේ නව ලාබාලතම අගමැතිනිය


ree

තායිලන්තයේ නව අගමැතිනිය ලෙස Paetongtarn Shinawatra තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන අතර, 37 හැවිරිදි ඇය එරට ලාබාලතම අගමැතිනිය බවයි සඳහන් වන්නේ.

ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 314ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page