බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්
- News Room
- Nov 3, 2024
- 1 min read

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
ජාඇල ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිටි 24 හැවිරිදි සරසවි සිසුවකු මෙසේ රෝහලේ වාට්ටුවෙන් පැන හොර රහසේ පලාගොස් ඇති බව පොලිසිය කීය.
Comments