මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
- News Room
- Feb 7
- 1 min read

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙකි.
Comments