top of page

රිෂාඩ්ගේ සහාය කාටද; තීන්දුව 14 දාට

තම පක්ෂයේ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීන්දුව ලබන 14 වන දා ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පවසයි.

ඊයේ (අගෝ. 6) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.



Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page