රනිල්ට අල්ලස් කොමිසමේ පෙනී සිටීමට දින දෙයි
- News Room
- Apr 21
- 1 min read

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 25 වැනිදා පෙරවරු 9.30 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. චාමර සම්පත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Comments