ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි
- News Room
- 3 hours ago
- 1 min read

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (29) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මේ දක්වා වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන්. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී එය ඩොලර් 5,600 දක්වාද ඉහළ ගිය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.






Comments