top of page

ලොව දිගම මුද්දරය ලංකාවෙන්



ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලොව දීර්ඝතම මුද්දරය නිකුත් කර තිබෙනවා.

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් බවටයි වාර්තා වෙන්නේ. එම මුද්දරය මීට කෙටි වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී 2 ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා ඇති බවද සඳහන්.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page