top of page

විජයදාස - දිලිත් - නාමල් නාමයෝජනා අත්සන් තබයි

ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ  සිය නාම යෝජනා පත්‍රවලට අද (14) අත්සන් තැබූහ.





විජයදාස රාජපක්ෂ මහතා කඩුවෙල මැද නාවල පිහිටි ඔහුගේ නිවසේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

දිලිත් ජයවීර මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීය.


ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරුවේ සිදු කෙරේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page