ශිරන්ති රාජපක්ෂ FCIDයට
- News Room
- 18 hours ago
- 1 min read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා. සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂට පසුගිය 27 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
එහෙත්, ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබුණේ තමාට එහි පෙනී සිටීම සඳහා සති දෙකක සහන කාලයක් ලබාදෙන ලෙසටයි. ඒ අනුවයි, අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත්තේ.






Comments