top of page

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 ආරම්භ කෙරේ


ree

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය එම විභාගය ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් දෙමාපිය පිරිසක් මූලික අයිතිවාසිකම් කඩවිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨා‍ධිකරණයට ගොස් තිබූ අතර එම අධිකරණය දුන් තීන්දුවට අනුව ගත් පියවරක් මත මෙම අගැයීම සිදුකෙරේ. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page