top of page

ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page