සුජීව සේනසිංහගේ V8 රථය නිදහස් කරයි
- News Room
- Nov 25, 2024
- 1 min read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය. ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මතය.
Comments